Photoshop Top Secret Complete 5 DVD set

PhotoShop කියන්නේ අපි කවුරුත් දන්න ගොඩක් කට්ටිය බාවිතා කරන එල කිරි පින්තුර එඩිටින් මෘදුකාංගයක්නේ,, ඉතින් ඕකේ එක එක වැඩ කැලි තියෙන හින්දා.. ඕවා ඔක්කොම අපෛට කරන්නත් බෑනේ.. ඉතින් www.photoshoptopsecret.com කියන සයිට් එක ගැන ගොඩක් කට්ටිය දන්නවා..
මේ සයිට් එකෙන් PS එක ගොඩක් ඇඩ්වාන්ස් වැඩ කර හැටි කියලා දෙනවා.. නමුත් මේකේ ඒ වැඩ ඉගෙන ගන්න පුලුවන්.. ඒ අඩවියේ ලියාපදිංචි උන අයට විතරයි..
දැන් ඔයාලා කියයි ලියපදිංචි වෙන්න අපිටත් බැරියයි කියලා.. එහෙම බෑ මේකේ ලියපදිංචි වෙන්න හැමොටම බෑ.. මොකද ඒ වැඩේට එයාලා සැහෙන ගානක් ගන්නවා..ඉතින් ලංකාවේ අපිට කොහෙනද.. ලොකු ලොකු ගනන් දීලා ඔව ඉගෙන ගන්න සල්ලි,,, මේ සම්පුරණ එකම ඒ වෙබ් අඩවියෙන් ගන්න වනම් $ 175+ වෙනවා ඒ කියන්නේ අපේ රටේ සල්ලි වලින් 23,000 ගානකත්වත් වෙනවා ඉතින්.. අපි මේක ලංකාවේ කාටත් දරා ගන්න පුලුවන් ගානකට දෙන්න හිතුවා.. රුපියල් 800ක් කියන්නේ ටිකක ලොකු ගානක උනත් නමුත් ඔයාලට 23,000 ගෙවාල ගන්නවට වඩා රුපියල් 800යට ගන්න එක ලාබයිනේ...
ඇත්තම කියනවනම්.. මමත් මේ දවස්වල කරන්නේ මේක ඉගෙන ගන්න එක,, වැඩෙට ඔන කරන හැම දේම DVD වල ඇතුලත් වෙලා තියෙනවා.. එහෙනම් ඔයාලත් අරගෙනනම බලන්නකෝ

0 comments :