Prison Break
ඔන්න පට්ටම ටිවි සිරියස් එකක් අරගෙන අවා.. පොඩ්ඩක් මේක ගැන පොඩි විතරයක් දාන්නම්කෝ..
Prison Break එක ගැන IMDb එකන් දැන ගන්න මේ ටිවි සිරියස් එකේ ප්‍රදාන චරිතය තමයි මයිකල් ස්කොෆිල්ඩ් කියන්නේ.. එයාගේ අයියා ඇමරිකාවේ උප ජනාදිපතිගේ සහොදරයා මරලා හිරේට නියම වෙන්වා.. ලින්කන් බරොස්, මයිකල්ගේ අයියා තමයි මේ විදිහට හිරේට නියම වෙන්නේ.. එයාට මරන දඩුවම නියම කරනවා.. නමුත් ලින්කන්, මයිකල්ට කියනවා එයා ඒ කෙනාව මැරුවෙ නෑ කියලා.. ඉතින් මයිකල් තිරණය කරනවා එයාගේ අයියව එලියට ගන්න.. හැබයි එයා මෙකට තොරගන්නේ.. හිරේ කඩන්න.. ඉතින් මෙයාට සිර ගෙදර බිදින්න අවශ්‍ය වෙන ඔක්කොම තොරතුරු හොයා ගෙන..ඔහුත් වැරැද්දක් කරලා අයියා ඉන්න තැනටම යනවා.. ඉතින් මෙයාට සිර ගෙදර තුල හා එයින් පිටතදි බොහෝ හැල හැප්පිම් වලට මුන දෙන්න වෙනවා.. මම මේ කාතාවේ පොඩි පොඩි තැන් කිපයක් විතරයි කිව්වේ..
මෙක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.. ලොකු දෙයක් නෑ..ක්‍රම දෙකකට සල්ලි ගෙවන්න පුලුවන්
1.පාර්සලය ආපුවහම සල්ලි ගෙවලා ගන්න පුලුවන්.. හැබැයි එකෙදි ඔයලට ලගම තියෙන ප්‍රදාන තැපැල් කාර්යාලයට යන්න වෙනවා...
2.අනික් ක්‍රමය තමයි අපි කවුරුත් දන්න Dialog Ez cash ක්‍රමය.. එතකොටනම් පාර්සල් එක ගෙදරටම එනවා..
Ez Cash Number 0778428998
අනික් එක තමයි අපි මෙතන දාලා නැති උනත්.. ඔයලට ඔනම ටිවි සිරියස් එක්ක හෝ පරිගණක ක්‍රිඩාවක් එවන්න අපිට පුලුවන්.. පොඩි කොල් එකක් දාලා ඔන දේ ගැන කියන්න.. නැත්තම් කෙටි පනිවිඩයක් උනත් කමක් නෑ
Prison Break Tralier



0 comments :