එහෙනම් ඔන්න පොඩි වැඩක් පටන් ගත්තා.. අපේ ලංකාවේ හැමොටම හොද හොද අන්තර්ජාල පහසුකම් නෑනේ.. යන යන හැම ටිවී සිසිරියසෙකම් බාන්න.. ඉතින් බොහොම සාදාරන ගානකට.. ඔබගේ නිවසටම විශ්වාසවන්තව.. ඔබට ඕනම ටිවී සිරියස් එකක් එවන්න අපි හිතුවා..

මෙක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.. ලොකු දෙයක් නෑ..ක්‍රම දෙකකට සල්ලි ගෙවන්න පුලුවන්
1.පාර්සලය ආපුවහම සල්ලි ගෙවලා ගන්න පුලුවන්.. හැබැයි එකෙදි ඔයලට ලගම තියෙන ප්‍රදාන තැපැල් කාර්යාලයට යන්න වෙනවා...
2.අනික් ක්‍රමය තමයි අපි කවුරුත් දන්න Dialog Ez cash ක්‍රමය.. එතකොටනම් පාර්සල් එක ගෙදරටම එනවා..
Ez Cash Number 0778428998
කරුනාකර මුදල් ගෙවිමට පෙර අපට ඇමතුමක් ලබා දී වැඩි විස්තර ලබා ගන්න
අනික් එක තමයි අපි මෙතන දාලා නැති උනත්.. ඔයලට ඔනම ටිවි සිරියස් එක්ක හෝ පරිගණක ක්‍රිඩාවක් එවන්න අපිට පුලුවන්.. පොඩි කොල් එකක් දාලා ඔන දේ ගැන කියන්න..
0 comments :