Da Vinci's Demons Complete Season 1
එහෙනම් ඔන්න පොඩි වැඩක් පටන් ගත්තා.. අපේ ලංකාවේ හැමොටම හොද හොද අන්තර්ජාල පහසුකම් නෑනේ.. යන යන හැම ටිවී සිරියස් එකක්ම බාන්න.. ඉතින් බොහොම සාදාරන ගානකට.. ඔබගේ නිවසටම විශ්වාසවන්තව.. ඔබට ඕනම ටිවී සිරියස් එකක් එවන්න අපි හිතුවා..Da Vinci's Demons
HDTV Quality එකෙන් DVD එකකින් සමන්විතයි (1 DVD Pack)උපරිම මිල රුපියල් 150 (තැපැල් ගාස්තුද ඇතුලත්ව)
Season 1 සම්පුරණයෙන්ම
නිවසටම, ලියාපදිංචි තැපෙලෙන්..DVD උපරිම අරක්ෂාව යටතේ
මුදල් ගෙවීමට ක්‍රම දෙකකි
1.පාර්සලය ආපුවහම සල්ලි ගෙවලා ගන්න පුලුවන්.. හැබැයි එකෙදි ඔයලට ලගම තියෙන ප්‍රදාන තැපැල් කාර්යාලයට යන්න වෙනවා...
2.අනික් ක්‍රමය තමයි අපි කවුරුත් දන්න Dialog Ez cash ක්‍රමය.. එතකොටනම් පාර්සල් එක ගෙදරටම එනවා..
Ez Cash Number 0778428998
කරුනාකර මුදල් ගෙවිමට පෙර අපට ඇමතුමක් ලබා දී වැඩි විස්තර ලබා ගන්න.. ස්තුතියි
Trailer



0 comments :